lan englan tam

පුවත්

ඉරාජ් වෙනුවෙන් කොළඹ ගැලූ ජන ගඟ

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

පසුගිය සතියේ සිය කොළඹ පැවැත්වූ සංගීත ප්‍රසංගය ගැන සංගීත ශිල්පී ඉරාජ් වීරරත්න සිය ෆේස්බුක් ගිණුමේ වීඩියෝවක් පළ කර තිබේ.

එහිදී ඔහු පවසා ඇත්තේ ජනතාවට අවශ්‍ය කා බී සතුටු වන්නට පමණක් බවය.
ගිය සෙනසුරාදා කොළඹ Cඔන්cඑර්ට් එකේ කොහොමද සෙනග ?
මේ රටේ බහුතරයක් කැමති කාලා බීලා ආතල් එකේ ලස්සනට ජීවත් වෙන්න !
හැබැයි තවමත් සුලු පිරිසක් ඉන්නවා මේ රටේ ඉතාම කු හ ක අනුන්ගෙන් යැපෙන ණෙගටිවෙ හැම දේකටම නෑ බෑ කියන ආතල් ගන්න කැමති නැති.
කවුද ඒ පිරිස කියලා දන්නවද ?

Iraj 

Back to top
Go to bottom

Popular News