lan englan tam

පුවත්

ITN අලුත්ම නාට්‍යය 'ආයාචනා'

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

ස්වාධීන රූපවාහිනී නාලිකාව ටෙලිනාට්‍ය ප්‍රේක්ෂකයින් වෙත ගෙන එන අලුත්ම ටෙලි නාට්‍යය 'ආයාචනා' අමිල වාරියපොල නිෂ්පාදනයක් ලෙස ළඟදීම විකාශය ඇරඹීමට නියමිතය.

මිශෙල් දිල්හාරා, ක්ලීටස් මෙන්ඩිස්, පූජනී භාග්‍යා, කුසුම් රේණු රංගනයෙන් දායක වන 'ආයාචනා' පසිඳු නූපේආරච්චි ටෙලි නිර්මාණයකි.

Back to top
Go to bottom

Popular News