lan englan tam

පුවත්

'සාරංගනාවී' රන් සම්මාන 2024

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

සුපසන් යුවතියන්ගේ මාසික පුවත්පත "සාරංගනාවි" පුවත්පතේ අනුග්‍රහයෙන් "සාරංගනාවී රන් සම්මාන 2024" සම්මාන ප්‍රදානෝත්සවය කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විණි. සාරංගනාවී පුවත්පතේ ප්‍රධාන කතෘ අනුර දිසානායක මහතාගේ හා සම්මාන උළෙලේ නිර්මාතෘ හා සාරංගනාවි පුවත්පතේ කර්තෘ බෙස්ලි වැලිසරගේ මහතාගේ ආරාධනයෙන් මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා සහභාගි විය.

හිටපු ආණ්ඩුකාර ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතා ඇතුළු ප්‍රවීණ කලාකරුවන් හා සම්භාවනීය පිරිසක්ද මෙම අවස්ථාවට සහභාගි වූහ.
මෙහිදී විවිධ කලා ක්ෂේත්‍රයන් නියෝජනය කරමින් කලාකරුවන් 40 දෙනකුට හා රූපලාවන්‍ය වෘත්තිකයන් 285කට සම්මාන ප්‍රදානය කෙරිණි.

Back to top
Go to bottom

Popular News