lan englan tam

පුවත්

'පශ්චිම යාමය' රූගත කිරීම් අරඹයි

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

බන්දුල රණසිංහ නිෂ්පාදනය කරන සමන්ත විජේකෝන් අධ්‍යක්ෂණය කරන 'පශ්චිම යාමය' චිත්‍රපටයේ රූගත කිරීම් පසුගියදා ආරම්භ කර තිබේ.

ලංකාවේ සුන්දර පළාත් කිහිපයක මෙහි රූගතකිරීම් සිදු කෙරුණ බව නිෂ්පාදන කණ්ඩායම පළ කර තිබිණි.

Back to top
Go to bottom

Popular News