lan englan tam

පුවත්

මාධුරීගේ සැමියා පළමු වරට ගෙදර එයි

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

මාධුරී ඩික්සිත් පසුගියදා සිය උපන්දිනය සැමරූ අතර ඇගේ උපන්දිනයේදී ඇයව පුදුම කිරීමට මාධුරී විනිශ්චයෙන් දායක වන 'ඩාන්ස් දීවානේ' නර්තන ශිල්පීහු සමත් වූහ.

ඒ අතර ප්‍රථම වරට මාධුරී පුදුම කිරීමට ඇගේ සැමියා ශ්‍රී රාම් නේනේ ද සහභාගි වූයේ මාධුරීගේ නිවසේ සුරතලාද එම ස්ථානයට රැගෙන එමිනි.
මාධුරී ඒ සම්බන්ධයෙන් බෙහෙවින් පුදුමයට හා සතුටට පත් වූ අතර වැඩසටහනේ නිවේදිකාව එහිදී පැවසුවේ 'ඉතිහාසයේ පළමු වරට මාධුරීගේ සැමියා ගෙදර ආවා' (මාධුරී කි පියා ඝර් ආයා) යනුවෙනි.

Back to top
Go to bottom

Popular News