lan englan tam

පුවත්

සබුද්ධි අලුත්ම පියවර - Sabuddhi Poetry Room

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

කවිය ගැන ප්‍රාමාණික අධ්‍යයනයට දොරටු විවර කරමින් සබුද්ධි හඳුන්වා දෙන අලුත්ම වැඩසටහන වන්නේ Sabuddhi Poetry Room. කවියේ නව දැනුම සෙවීමට උනන්දු අය වෙනුවෙන්ම වෙන් වූ Sabuddhi Poetry Roomහි ආරම්භක වැඩසටහන මේ සෙනසුරාදා රාත්‍රී 09.00ට සූම් තාක්ෂණයෙන් පැවැත්වෙනවා.

මෙවර Sabuddhi Poetry Roomහිදී සිය පර්යේෂණ ඉදිරිපත් කරන්නන්...
01) කවියේ ප්‍රගමනය සහ අභියෝග
- ප්‍රසාද් පිටිගල ආරච්චි
02) සිංහල කෙටිකවියේ ආරම්භය, විකාශය හා වර්තමාන කෙටිකවිය
- තමාරා ජයතිලක
03) නූතන සමාජානුභූතීන් සහ සුදුසු කවි බස
- සුප්‍රි සමරසිංහ
04) සිංහල කවියේ සහ ගීතයේ සාහිත්‍යික වෙනස්කම්
- සිසිර ගමගේ

Sabuddhi Poetry Roomහි තීරක ලෙස ශාස්ත්‍රපති, සාහිත්‍යවේදී තමීර මංජු කටයුතු කරනවා.

Back to top
Go to bottom

Popular News