lan englan tam

පුවත්

පොහොට්ටු මන්ත්‍රී වල් පත්තර විකුණා හසු වෙයි!

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වන ප්‍රේමනාත් සී දොලවත්ත

මරදානේ වැඩිහිටියන්ට පමණයි සඟරා විකුනන වීඩියෝවක් අන්තර්ජාලයට එක්ව තිබේ.


මන්ත්‍රීවරයා මෙසේ වැඩිහිටි සගරා විකුනා ඇත්තේ චින්තන ධර්මදාසගේ මෙඩූසා පොත ප්‍රකාශයට පත්වීම සමග කළ වීඩියෝවකටයි.

මන්ත්‍රීවරයාට අමතරව පබෝධා සංදීපනී සහ ධම්මික බණ්ඩාර මෙහි චරිත නිරූපනය කරයි.

මෙම වීඩියෝව ගැන චින්තන ධර්මදාස සිය ෆේස්බුක් පිටුවේ මෙවැනි සටහනක් පළකර තිබේ.

'' මෙඩූසා ලියන්න ආස හිතුනෙ මරදානෙ වැල පත්තර කඩ එක්ක ගතවුන අතීතය හින්ද. එහෙම නොසන්ඩාල පොත් කියවන්න කැමති අයට පුළුවන් https://www.google.com/url?q=http://kbooks.lk&source=gmail&ust=1716087408725000&usg=AOvVaw1w0rnYAyhbzBEIyJAi0qcq">kbooks.lk වලින් මෙඩූසා ඇණවුම් කරන්න. සීමිත පොත් ප්‍රමාණයක් සරසවි පොත්හල්වලත් තියෙනවා.

මේ වීඩියෝ එක පොතේ චූන් එකට කරපු වැඩක්.''

 

(Leader news උපුටා ගැනිමකි.)

Back to top
Go to bottom

Popular News