lan englan tam

පුවත්

කෙටි නාට්‍ය තුනක් එක දවසකදී

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

රාජ්‍ය සම්මානලාභී සුරේශ් මධුෂාන්ගේ නිර්මාණ වන පොත්ගුල, ගමනක් යං, Mr. ගජනායක කෙටි නාට්‍ය ත්‍රිත්වය ජුනි 02 සවස බොරැල්ල නාමෙල් - මාලිනී පුංචි තියටර්හිදී සවස 3.30 සහ 6.45ට පැවැත්වේ.

ටිකට්පත් 0713100411, 0112672121 අංකවලින් වෙන් කරගත හැකිය.

Back to top
Go to bottom

Popular News