lan englan tam

පුවත්

ආදිත්‍යා වැලිවත්ත සමග සන්නස්ගලගෙන් මුතුහරක්!

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

ආදිත්‍යා වැලිවත්ත සමග ඉදිරි නිර්මාණ කිහිපයකින් රසිකයින් හමුවට එන බව ජනප්‍රිය ලේඛක, සිංහල ආචාර්ය උපුල් ශාන්ත සන්නස්ගල පවසයි.

ඒ පිළිබඳව සිය ෆේස්බුක් ගිණුමෙන් සන්නස්ගල මෙසේ දැනුම් දී තිබිණි.

"ආදිත්‍යා වැලිවත්ත.
වොයිස් එක යුනික්; වෙනස් බ්‍රෑන්ඩ් එකක්; ඒ නිසා ම වෙනත් සින්දුවක්...!
ලබන සතියේ රිලීස් කරනවා.
සින්දු පෙළහරක් නෙවෙයි...සින්දු මුතුහරක් අමුනමින්.."

Back to top
Go to bottom

Popular News