lan englan tam

පුවත්

වැස්සත් මෙලෙස - ගෙදර ඉන්නද කෙලෙස

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

ආගමික අතින් පූජනීය වෙසක් දිනය නිමිති කරගෙන 'සිංහබාහු' සිනමා පටයේ සමූහය විසින් සිනමා දන්සලක් දීමට කටයුතු සූදානම් කර තිබේ.

ඒ පිළිබඳව එම කාණ්ඩය දනුම් දී තිබුණේ
වැස්සත් මෙලෙස - ගෙදර ඉන්නද කෙලෙස
දන්සලක් ඇත යස - අපි යමු විගස .
22 ආවෝත් සිනමාහලට - පැමිණෙන සියලු අයට පෙන්වයි "සිංහබාහු" බාග ටිකට් පතට.


වෙසක් පෝයට පෙර දින (22 දා) සිoහබාහු ප්‍රදර්ශනය වන පහත සඳහන් සිනමාහල්වල දිවා දර්ශන වයස් භේදයකින් තොරව සියලු දෙනාටම සිනමාහල්වල භාග ප්‍රවේශ පත්‍රවලින් 'සිංහබාහු' චිත්‍රපටය නැරඹිය හැක.
---------------------------------------
▫️Colombo
1. Savoy Premiere 10.30/1.30
2. Savoy 3D 4.00
3. City LIte Mt. Lavinia 10.30
4. Savoy Rajagiriya 4.15
5. Savoy Maharagama 10.30/1.30/4.00
6. Amitylite Maharagama 12.15/2.30
7. Maxxlite Moratuwa 12.15
8. Samantha Dematagoda 1.30
9. Voxxlite Awisswella 1.00
▫️Gampaha
10. Savoy Gampaha 10.15/1.30/4.30
11. Nikado Kadawatha 4.30
12. Roo Cinema Katunayake 12.30/4.30
13. CK Kirindiwela 2.00/4.30
14. Cinemax Jaela 1.30/4.00
▫️Kurunegala
15. NIT kurunegala 4.00
16. Sinexpo Kurunegala 10.15/1.00
17. Sarasavi Alawwa 2.00/4.15
18. Samanala Malsiripura 10.30/2.30/
▫️Negambo
19. Aqualite Negambo 1.00
▫️Galle
20. Regal Ambalangoda 10.30/1.30
▫️Anuradhapura
21. Wilamx Anuradapura 10.30/1.30
▫️Rathnapura
22. NIT Rathnapura 10.30/2.30
23. Jothi Rathnapura 10.30/1.30/4.00 යනුවෙනි.

Back to top
Go to bottom

Popular News