lan englan tam

පුවත්

අම්මලා ගැන කී තරු ඉරිදාව

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

සිරස ටීවී ජාත්‍යන්තර මව්වරුන්ගේ දිනය සැමරුණු මැයි 12 වැනිදා සිරස තරු ඉරිදා වැඩසටහනට සහභාගි වී තිබූ කලා ක්ෂේත්‍රයේ තරු සාකච්ඡා කිරීමට ලක් කර තිබුණේ සිය මව්වරුන් ගැනය.

ජනප්‍රිය රංගන ශිල්පීන් සිය මව්වරුන් තමන් වෙනුවෙන් කළ කැපකිරීම් සහ ඔවුන් නැතිව සිටීම තමන්ට අපහසු වනු ඇති බවත් කී අතර මව මේ වන විට ජීවතුන් අතර නැති තාරකා බෙහෙවින් සංවේදී එහිදී සංවේදී විය.

Back to top
Go to bottom

Popular News