lan englan tam

පුවත්

චූටි කාලේ තිබ්බ අරමුණු පරිනත වෙද්දි වෙනස් වෙනවා; තරින්දි ප්‍රනාන්දු

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

මේ දින වල ලාංකීය සිනාමා ප්‍රේක්ෂකාගාර තුළ දැඩි කතාබහකට ලක්වෙන My Red Comrade චිත්‍රපටයේ ප්‍රධාන චරිතය නිරූපණය කරන ජනප්‍රිය සහ දක්ෂ රංගන ශිල්පිනී තරින්දි ප්‍රනාන්දු 'මිරර් ආට්ස්' සමග සාකච්ඡාවකට සහභාගි වූවාය.

එහිදී එම චිත්‍රපටය සහ වර්තමාන සිනමාව පිළිබඳව බොහෝ අදහස් හුවමාරු වූ අතර තරින්දි එහිදී පැවසුවේ කුඩා වයසේදී තිබූ අරමුණු තමන්ගේ ජීවිතය තුළද වෙනස් වී තමන් අද නිළියක බවට පත් වී සිටින බවය.

Back to top
Go to bottom

Popular News