lan englan tam

පුවත්

දීපිකාගේ ගැබිණි බව ප්‍රශ්න කරයි

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

දීපිකා පදුකෝන් ජනප්‍රිය සිනමා නිළිය පසුගිය දිනක ප්‍රසිද්ධියේ සිය ගැබිණි භාවය නිරාවරණය වන පරිදි පෙනී සිටියාය.

එය ඉන්දියාවේ ජනප්‍රිය ගුවන්විදුලි නාලිකාවක් වන 'මිර්චිප්ලස්'හි පළ කර තිබූ අතර ඇගේ ගැබිණි බව සහ ඇගේ කුස සැබෑද යන්න සැක සහිත බව ඇතැමෙකු විසින් සැක පළ කරනු ලැබ තිබිණි.
එම ප්‍රතිචාරය සම්බන්ධයෙන් බොහෝ දෙනා දොස් පවරා තිබූ අතර දීපිකා පස් මස් හෝ සය මස් ගැබිණියක බව මේ වන විට අසන්නට ලැබේ.

Back to top
Go to bottom

Popular News