lan englan tam

පුවත්

අඳුරු කරළියේ සොඳුරු දශක හයක් සමරන උපාලි වීරසිංහයන්

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

'අඳුරු කරළියේ සොඳුරු දිවාකර උපාලි වීරසිංහ වේදිකාවේ දශක හයක්' කෘති එළිදැක්වීමේ උළේල ජුනි 28 වැනිදා සවස 6.30ට කොළඹ, එල්ෆින්ස්ටන් රඟහලේදී පැවැත්වීමට නියමිතය.

මහාචාර්ය සුනිල් ආරියරත්න ප්‍රධාන දේශනය සිදු කරන අතර වේදිකාවේ ගීත නවරත්න ගමගේ සංගීතවේදියා විසින් සිදු කරනු ලබයි. සමන් අතාවුදහෙට්ටි විසින් වේදිකාව ආමන්ත්‍රණය කරයි.
"වේදිකාව මගේ ජීවිතයයි. ඒ ජීවිතයට දැන් වසර හැටක්. හැට වසරක් පුරා වේදිකාව ආලෝක කිරීමේදී ලද අත්දැකීම්, මතක මෙතෙකැයි කියා නිම කරන්න බැහැ." උපාලි වීරසිංහ ශිල්පියා පවසයි.

Back to top
Go to bottom

Popular News