lan englan tam

පුවත්

'ප්‍රාණ' චිත්‍රපටයේ මන්නාරම් ප්‍රාණ පරිත්‍යාගීන්ගේ සත්‍ය කතාව

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

ප්‍රාණ පරිත්‍යාගය යනු කුමක්ද? මන්නාරම් ප්‍රාණ පරිත්‍යාගීන් යනු කවුද?

'ප්‍රාණ' චිත්‍රපටයත් සමගින් කතාබහට ලක් වූ මන්නාරම් ප්‍රාණ පරිත්‍යාගීන්ගේ සත්‍ය කතාව ඇසුරින් නිර්මාණය වූ 'ප්‍රාණ' චිත්‍රපටය පිළිබඳව කළ ආගමික විවරණයක්ද ඇතුළත් විශේෂාංගයක් මෙහි පළ වේ.
'ප්‍රාණ' අධ්‍යක්ෂණය සහ තිර රචනය සංජය නිර්මාල් විසිනි. ජනක පෙරෙරා නිෂ්පාදන දායකත්වය සපයන අතර ප්‍රසාද් හර්ෂාන් පියතුමා විධායක නිෂ්පාදක සහ නිෂ්පාදන නිර්මාණකරණය සුනෙත් මාලිංග ලොකුහේවාගෙනි.

Back to top
Go to bottom

Popular News