lan englan tam

පුවත්

වෙරලියද්ද - සශිකා ගැයුමෙන් 'සුදු හාමිනේ'

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

ජනප්‍රිය ගායක සේනානායක වෙරලියද්ද සහ ජනප්‍රිය ගායිකා සශිකා නිසංසලා විසින් ගායනා කරනු ලබන අලුත්ම ගීතය 'සුදු හාමිනේ' මේ වන විට නිකුත් කර තිබේ.

ජයන්ත බන්දුල විසින් රචනා කරන ලද ගීතයේ සංගීතය සහ තනු නිර්මාණය දර්ශන රුවන් දිසානායක විසිනි.
ජයන්ත බන්දුල සහ සමාලි වාසනා රංගනයෙන් දායක වෙති.

Back to top
Go to bottom

Popular News