lan englan tam

පුවත්

ෂාරුක්ගේ අවතාරයක්?

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ උපන් ඊබ්‍රාහිම් ෂාරුක් ඛාන්ගේ අවතාරය ලෙස හැඳින්වීමට ආරම්භ කර තිබේ.

ඒ ෂාරුක් අනුකරණය කරන විලාසිතා, හැසිරීම් සහ රඟ දැක්වීම්ද කිරීමට සෑම මොහොතකම ඔහු කටයුතු කිරීම හේතුවෙනි.
ඒ පිළිබඳව වීඩියෝවක් 'දිනමිණ' වෙබ් අඩවිය පළ කර තිබේ.

Back to top
Go to bottom

Popular News