lan englan tam

පුවත්

Mid Lane උපන්දින සමරයි

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

වික්ටර් රත්නායකයන්ගේ මුණුබුරු වන විනුජ තරුෂ්ක විසින් ආරම්භ කරන ලද Mid Lane සංගීත කණ්ඩායම සිය උපන්දිනය සමරන බව රසික ප්‍රජාවට දැනුම් දෙයි.

ඒ වෙනුවෙන් සිය රසිකයින්ට ස්තුතිය පළ කරන Mid Lane සිය වෙහෙස, මහන්සිය සමග කළ කටයුතු කිරීම සිය සංගීත කණ්ඩායමේ සාර්ථකත්වයට හේතුවක් වන බව විනුජ තරුෂ්ක සඳහන් කරයි.
සජිත ඇන්තනි, නිවාෂ්ක නවමිණ සහ අනූප කහංගමගේ සිය කණ්ඩායමේ මීට පෙර සිටි සාමාජිකයින්ටද ඔහු ස්තුතිය පළ කරන අතර කිසල් පෙරමුණ, පාරින්ද හේරත්, නුවන් දර්ශන, චිරත් සේනානායක සහ චානුක සංදීප යනාදීන්ටද විනුජ ස්තුතිය පළ කර තිබේ.

Back to top
Go to bottom

Popular News