lan englan tam

පුවත්

විවාහය විශ්වාස නොකළට ප්‍රේමය විශ්වාස කරනවා

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

උමා අසේනි 'මිරර් ආට්ස්' යූටියුබ් සංවාදය සඳහා මෙවර එකතු වන්නීය.

එහිදී තමන් ප්‍රේමය විශ්වාස කරන තැනැත්තියක් වන බව පවසන උමා ජීවිතය සම්බන්ධයෙන් සහ කලා දිවියේ රංගනය හා පද රචනා කලාව පිළිබඳවත් ගැඹුරු ලෙස සාකච්ඡා කරන්නීය.

Back to top
Go to bottom

Popular News