lan englan tam

පුවත්

Paradise ගීතය

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

ජුනි 28 වැනිදා සිට තිරගත වීමට නියමිත ඉන්දු - ශ්‍රී ලංකා සම හිමිකාරීත්වය ඇතිව එළි දැක්වීමට නියමිත Paradise චිත්‍රපටයේ ගීතය Think Music India විසින් එළිදක්වනු ලැබ තිබේ.

චරිතාංග මලයාලම් නළු රෝෂන් මැතිව් සහ චරිතාංග නිළි දර්ශනා රාජේන්ද්‍රන් සමඟ ශ්‍රී ලාංකික නළු නිළියන් වන මහේන්ද්‍ර පෙරේරා, ශ්‍යාම් ප්‍රනාන්දු ඇතුළු රංගනයෙන් දායක වන Paradise (පැරඩයිස්) චිත්‍රපටය ප්‍රසන්න විතානගේ මේ වන විටද සම්මානයට බඳුන් කළ ඉන්දියාවේත් ප්‍රශංසා ලැබූ චිත්‍රපටයකි.
කතා තේමාව වන්නේ ශ්‍රී ලංකාවේ උද්ධමනය ඉහළ ගිය කාලයකදී ලංකාවේ සංචාරයට එන කේරළ යුවලකගේ අත්දැකීම්ය.

Back to top
Go to bottom

Popular News