lan englan tam

පුවත්

මහාචාර්ය සරච්චන්ද්‍රයන්ට වැරදුනේ මෙතනයි!

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

කවියෝ, ටීටර්කාරයෝ, හිටිවන කවිකාරයෝ හරියට අපේ ගමේ. හරිම දුප්පත්. හැබැයි උගත්කමෙන් පෝසත්. 56 බණ්ඩාරනායක උන්නැහේ දේශපාලන පෙරළිය කරනකොට අපේ ගමට තමයි වැඩියෙන්ම ඇවිල්ලා තියෙන්නේ. අපේ හිටියා ලියෝනිස් බාපා කියලා. පොඩි මාමා කියලා හිටියා ලොකු බඩක් ටිහ්යෙන, සරමක් ඇඳගෙන, පොඩි කොණ්ඩයක් බැඳලා රා බීගෙන හිටිවන කවි කියන්නේ. බණ්ඩාරනායක මහත්තයා ආව ගමන් අහන්නේ 'කෝ පොඩි මාමා' කියලා. එහෙම කවිකාරයොත් හිටියා."

ශ්‍රී ලාංකේය කලා ක්ෂේත්‍රයේ කෘතහස්ත රංගධර හේමසිරි ලියනගේ මේ බව පැවසුවේ 'මතක පද' සතිපතා විකාශය කෙරෙන යූටියුබ් වැඩසටහන සමගය.
ගැමුණු වන්නිනායක විසින් මෙහෙයවනු ලබන මතක පද සංවාදයේදී සිය ජීවිතයේ වටිනා මතක සන්ධිස්ථාන රැසක් හේමසිරි විසින් හෙළි කරනු ලබයි. මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ට වැරදුණු තැන් මොනවාද යන්නද ඔහු එහිදී පැහැදිලි කරයි.
'මතක පද' සෑම සිකුරාදා සවසකම එම යූටියුබ් නාලිකාවේ විකාශය වේ.

Back to top
Go to bottom

Popular News