lan englan tam

පුවත්

වැඩිහිටියන්ට පමණක් යළි 'මං කෙළින් මිනිහෙක්'

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

අසංක සායක්කාර - වේදිකා නාට්‍යය 'මං කෙළින් මිනිහෙක්' වේදිකා නාට්‍යය යළි වේදිකාගත කිරීමට නියමිතය.

'වැඩිහිටියන්ට පමණක් නැවතත්' යනුවෙන් සඳහන් කරමින් යළි වේදිකාගත වීමට නියමිත නාට්‍යය ජූලි 06 සෙනසුරාදා දින
3.30 සහ 6.45 බොරැල්ල නාමෙල් මාලනී පුංචි තියටර්හිදී වේදිකාගත කර.
නාට්‍ය ප්‍රවේශපත්‍ර වෙන්කරවා ගැනීමට 071 3100 411 හෝ 011 267 21 21 අංක අමතන්න.

Back to top
Go to bottom

Popular News