lan englan tam

පුවත්

රුවන් සංගීත ක්ෂේත්‍රයට ආවේ පොල් ගාලාද?

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

රුවන් හෙට්ටිආරච්චි මේ වන විට දායක වන වැඩසටහනක් සම්බන්ධයෙන් සමාජ ජාලවල ඔහු ගැන විවේචනය කළ අයකු ගැන ඔහු සිය අදහස පළ කර තිබිණි. රුවන් ඒ සම්බන්ධයෙන් කම්පා වී ඇති බව ඉන් පෙනෙන්නට විය.

මේ Vidu Best කියන විදියට මම පොල් ගාලා තමා ඇවිත් තියෙන්නේ. හිරු ස්ටාර් එකෙන් මාව left කරන්න ඕන නම් left කරයි. මොකද සුදුස්සාට සුදුසු තැන ලැබෙන්න ඕන මේ රටේ. මට වඩා වෙන දක්ෂ සු⁣දුස්සෙක් ඉන්නවානම් අනිවාර්යයෙන්ම ඒ පුටුව ඒ කෙනාට ලැබෙන්න ඕන. මම සංගීතය මෙච්චර කල් කරගෙන ආවේ ඉතාමත් ගෞරව නියවයි. ඉදිරියටත් එහෙමයි. තව කියන්න දේ ගොඩයි‍, 🥱

449626586 1036858604464903 5819062485359416914 n 1

Back to top
Go to bottom

Popular News