lan englan tam

පුවත්

අධ්‍යක්ෂ ප්‍රසන්න Paradise වෙනුවෙන් යාපනේ යයි

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

ප්‍රසන්න විතානගේ ශ්‍රී ලාංකික සිංහල සිනමා නිර්මාණ සඳහා ප්‍රමුඛත්වය දුන්නද ඔහු දෙමළ භාෂා කලා නිර්මාණ සහ නිර්මාණකරුවන් සමගද බෙහෙවින් මිත්‍රශීලී සම්බන්ධකම් පවත්වන කලාකරුවෙකු ලෙස ප්‍රකටය.

සිය අලුත්ම සිනමා නිර්මාණය වන paradise යාපනයේද තිරගත වීම හේතුවෙන් ඒ අනුව ප්‍රසන්න එළඹෙන ජූලි 05 වැනිදා යාපනය බලා පිටත් වීමට නියමිතය.
යාපනයේ රීගල් සිනමා ශාලාවේ සවස 6.30ට Paradise තිරගතවීමට ප්‍රසන්න සහභාගි වන අතර එහිදී තම මිත්‍ර ප්‍රජාව මුණ ගැසීමටද තමන් කැමැත්තෙන් පසු වන බව ඔහු පවසයි.

 

Back to top
Go to bottom

Popular News