lan englan tam

පුවත්

Paradise කාණ්ඩයට ජැකලින්ගෙන් සුබ පැතුම්

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

ජැකලින් ෆර්නෑන්ඩ්ස් ජනප්‍රිය බොලිවුඩ් නිළියක් වුවද ඇය ශ්‍රී ලාංකික කලා ශිල්පිනියකි.

ශ්‍රී ලංකා රූ රැජින තරඟාවලියක් ජය ගත් ඇය මේ වන විට බොලිවුඩයේ කාර්යබහුල නිළියක් වන අතර ශ්‍රී ලාංකික සිනමාකරු ප්‍රසන්න විතානගේ විසින් අධ්‍යක්ෂණය කරන ලද Paradise චිත්‍රපටයට සිය සුබ පැතුම් එවා තිබේ.
"Paradise චිත්‍රපටයේ ඉහළ සාර්ථකත්වය වෙනුවෙන් අධ්‍යක්ෂ ප්‍රසන්න විතානගේ ඇතුළු පිරිසට සුබ පැතුම්!" යනුවෙන් සඳහන් කරමින් එහි ශ්‍රී ලාංකික සහ ඉන්දීය නළු නිළියන්ගේ රඟපෑම්ද ඇගයුමට ලක් කර තිබේ.

"Congratulations Director Prasanna Vithanage and team for the massive success on #Paradise movie! Looking forward to witness the powerhouse performances by Mahendra Perera Roshan Matthew #DarshanaRajendra #ShyamFernando !
Good Luck !"
- Jaquelin Fernandez

Back to top
Go to bottom

Popular News