lan englan tam

පුවත්

සුමනා ජයතිලක සිය දිවි ගමනට සමුදෙයි.

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

ප්‍රවීණ ගත්කතුවර කේ. ජයතිලකගේ

ප්‍රිය බිරිඳ වූ සුමනා ජයතිලක සිය දිවි ගමන නිම කර තිබේ.   

පරම්පරා ගණනක් ශ්‍රී ලාංකික දරුවන්ගේ ගුවන් විදුලියේ 'හඳ නැන්දා' නමින් ඇය හැඳින්විණි.
 
පසුගිය මැයි 4 වැනිදා ප්‍රකාශකයන්ගේ සංගමයේ නිලවරණයටද ඇය සහභාගි වූ බව 'විදර්ශන' ප්‍රකාශන අධිපති ජනක ඉණිමංකඩ සටහනක් තබා තිබිණි. 
 
සුමනා ජයතිලකගේ සමුගැනීම වෙනුවෙන් 'මිරර් ආට්ස්' සංවේගය පළ කරමු.
Back to top
Go to bottom

Popular News