lan englan tam

පුවත්

සන්ජීව් ලොන්ලියෙස්ගේ අලුත්ම අමු සින්දුව

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

සන්ජීව් ලොන්ලියෙස් ඔහුගේ අලුත්ම ගීතය වන 'මේ ගසේ බොහෝ' ගීතය ජූලි 05 වැනිදා එළිදැක්වීමට නියමිතය.

ඒ පිළිබඳව සන්ජීව් පවසන්නේ මෙසේය.
"අලුත්ම අමු සින්දුව අනිද්දා සිකුරාදා සොසයිටියට අතාරිනවා මචෝ.. හවස 5 ට අඩුම කුඩුම ලෑස්ති කරගනිල්ලා... ආදරෙයි ජයමවේවා... මෙතෙක් අමු සින්දු අහපු විඳපු උඹල ඔක්කොටම බොහෝම ස්තුතියි බොහෝම ආදරෙයි
මේ ගසේ බොහෝ" අමු සින්දුව. | Me gase boho"

Back to top
Go to bottom

Popular News