lan englan tam

පුවත්

KK Concert උත්කර්ෂය

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

කසුන් කල්හාර හා කුෂාණි සඳරේඛා ගායක දෙපල එකට එක්ව එක වේදිකාවක ගායනා කළ KK Concert ජුනි 29 වැනිදා සවස 07ට නෙළුම් පොකුණ රඟහලේදී පැවැත්විණි.

බොහෝ රසික ප්‍රතිචාර මැද පැවැත්වුණ ප්‍රසංගයේදී ඔවුන්ගේ දියනිද ගායනයට එක් වුණාය.
ඔසඳ ගුණරත්න මෙහි පූරක වශයෙන් කටයුතු කළේය.

ඡායා: නිශ්ශංක විජේරත්න

Back to top
Go to bottom

Popular News