lan englan tam

පුවත්

My Red Comrade 28 වැනිදා මෙල්බර්න්හිදී තිරගත වේ

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

සම්මානනීය නිර්මාණකරුවකු වන සුදත් මහදිවුල්වැව ගේ

My Red Comrade ( රතු අතු අග) නවතම සිනමා වියමන මේ මස 28 වැනිදා මෙල්බර්න්හිදී තිරගත වීමට නියමිතය.


මීට සමාන්තරව මෙම චිත්‍රපට විදෙස් රටවල් ගනනාවක ප්‍රදර්ශනය වනු ඇත.

නොමද ⁣ප්‍රේක්ෂක සහ විචාරක අවධානයට පාත්‍ර වූ මෙම චිත්‍රපටය සුදත්ගේ දිගු නිහැඬියාවක ප්‍රතිථිලයකි.

''මේ ඔබට කෙරෙන සහෝදරාත්මක ආරාධනාවයි මේ. ඔබට ඔබ හමුවන  මේ මොහොතට එන්න.'' කලා සංස්කෘතික සාමූහිකය ආරාධනය කර සිටියි.

 

Tickets

449718251 451980797635794 946885078913912316 n

Back to top
Go to bottom

Popular News