lan englan tam

පුවත්

ලංකාවේ එකම හා ප්‍රථම IMAX සිනමාශාලාව ජූලි 26 සිට විවෘතයි

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

'හැව්ලොක් සිටි මෝල්හි' විවෘත කිරීමට නියමිත Scoop Cinemasහි ලංකාවේ එකම හා ප්‍රථම IMAX සිනමාශාලාව ජූලි මස 26 වැනි දින විවෘත කිරීමට නියමිතය.

ශ්‍රී ලංකාවේ දක්ෂතම 3D ශිල්පියෙකු වන නදීක දර්ශන විසින් මේ බව පවසනු ලබන අතර ඒ සම්බන්ධයෙන් 'සිනමාවේදීන්' සමූහයේ අවධානය පිණිස උපුල් දිසානායක විසින්ද මේ දන්වනු ලැබ තිබිණි.
Deadpool & Wolverine wisheaSha dharshana විශේෂ දර්ශන එම දිනයේම සිදු වන අතර මේ වතාවේ වෙනම විශේෂිත තිරයක් සඳහා හාන්සි වී නැරඹිය හැකි ආසන නොපනවා හැම පෙළකටම Recliner Seats Raw දමා ඇති බව නදීක පවසයි.

Back to top
Go to bottom

Popular News