lan englan tam

පුවත්

මම නිෂ්පාදනය කළ 'යාත්‍රා' මීළඟට එන්න තියෙනවා

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

නේපාලයේ සහ ලංකාවේ රූගත කළ 'යාත්‍රා' සිය සිනමා නිර්මාණය නුදුරේදීම එළි දැක්වීමට නියමිත බව ප්‍රවීණ රංගන ශිල්පිනී ශ්‍රියානි අමරසේන පවසන්නීය.

'මිරර් ආට්ස්' යූටියුබ් නාලිකාව සමග සම්බන්ධ වෙමින් ඇය සහභාගි වූ සාකච්ඡාවේදී ඇය මේ පිළිබඳව සඳහන් කළාය.
ඇයත් සමග රුවන් ජයසිංහ චිත්‍රපටයේ සම නිෂ්පාදන දායකත්වය ලබා දෙන බව ශ්‍රියානි අමරසේනයන් එහිදී සඳහන් කළාය.

Back to top
Go to bottom

Popular News