lan englan tam

පුවත්

'රෝස ආදරේ' පූර්ව ප්‍රචාරක පටය එළිදැක්වේ

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

දිනක්ෂි ප්‍රියසාද් සහ නිසල හෙට්ටිආරච්චි රංගනයෙන් දායක වන 'රෝස ආදරේ' චිත්‍රපටයේ කටයුතු බොහොමයක් අවසන් කර තිබෙන අතර එම චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටය ඊයේ (19) දින එළිදැක්විණි.

මේ වසර මුලදී රූගත කිරීම් අවසන් කළ චිත්‍රපටය හර්ෂ උඩකන්දගේ සත් වන සිනමා නිර්මාණය වන 'රෝස ආදරේ' ආදර කතා තේමාවක් සහිතව නිර්මාණය කර ඇත.
අශෝක් ජේ විසින් කරනු ලබන ප්‍රථම ශ්‍රී ලාංකේය සිනමා නිෂ්පාදනය වන 'රෝස ආදරේ' ළඟදීම සිනමාශාලා වෙත නිකුත් කිරීමට නියමිතය.

 

Back to top
Go to bottom

Popular News