lan englan tam

පුවත්

Paradise - අරගලයට පසු සිනමාව

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

ඉන්දු - ශ්‍රී ලංකා ශිල්පීන්ගේ දායකත්වයෙන් දායකත්වයෙන් ප්‍රසන්න විතානගේ විසින් අධ්‍යක්ෂණය කරනු ලැබූ, චරිතාංග මලයාලම් නළු රෝෂන් මැතිව් සහ චරිතාංග නිළි දර්ශනා රාජේන්ද්‍රන් සමඟ ශ්‍රී ලාංකික නළු නිළියන් වන මහේන්ද්‍ර පෙරේරා, ශ්‍යාම් ප්‍රනාන්දු ඇතුළු රංගනයෙන් දායක වන Paradise (පැරඩයිස්) චිත්‍රපටය පසුගිය මාසයේ සිට ලොව පුරා තිරගත වීම ඇරඹිණි.

චිත්‍රපටය පිළිබඳව ජූලි 25 - බ්‍රහස්පතින්දා මරදාන සිනෙසිටි සිනමා ශාලාවේ එය ප්‍රදර්ශනයෙන් පසුව සංවාදයක් පැවැත්වීමට කටයුතු යොදා ඇත.
මහජන කවුන්සිලය සඳහා ව්‍යාපාරය විසින් පැවැත්වෙන සංවාදය එදින සවස 03ට 1.30ට චිත්‍රපටය තිරගත වීමෙන් අනතුරුව පැවැත්වේ.
සැමට විවෘත වන ලෙස සංවිධානය කරනු ලැබ තිබෙන චිත්‍රපටය ශ්‍රී ලංකාවේ අරගල සමයේ කතා පුවතක් පාදක කරගනිමින් නිර්මාණය කර ඇත.
ප්‍රවේශ පත්‍රය රුපියල් 800ක් වේ.

Back to top
Go to bottom

Popular News