lan englan tam

පුවත්

ශ්‍යාම් ප්‍රනාන්දු 'මගේ පන්තියෙ ළමයෙක්' සමග චිත්‍රපට අධ්‍යක්ෂණයට

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

මෙරට දක්ෂ සහ ජනප්‍රිය නළුවෙකු වන ශ්‍යාම් ප්‍රනාන්දු විසින් අධ්‍යක්ෂණය කරනු ලැබූ "මගේ පන්තියෙ ළමයෙක්" සිංහල චිත්‍රපටයේ පළමු පූර්ව ප්‍රචාරක පටය අන්තර්ජාලයට නිකුත් වී තිබේ.

මයුර පෙරේරා, උමා අසේනි, මොහාන් රාජ් මඩවල, චින්තක වාස් ඇතුළු පිරිසක් මෙහි රංගනයෙන් දායක වන අතර මෙය සත්‍ය සිදුවීම් මාලාවක් අනුසාරයෙන් නිර්මාණය කළ චිත්‍රපටයකි.
'මගේ පංතියෙ ළමයෙක්' සිනමාපටය, ශ්‍යාම් ප්‍රනාන්දුගේ පළමු සිනමා අධ්‍යක්ෂණයද වේ.

Back to top
Go to bottom

Popular News