පසුගියදා තිරගත වීම් ඇරඹූ 'සිහින නෙළුම් මල්' සිනමා පටයේ අතිශය සංවේදී ජවනිකාවක් නිකුත් කරමින් උමාලි තිලකරත්න සිය යූටියුබ් චැනලයේ පෙන්වා තිබුණේ 'ඇක්ටින් නම් ඇක්ටින්' යනුවෙනි.
අතිශය සංවේදී එම ජවනිකාව නරඹන ඕනාම අයකු චිත්රපටය නැරඹීමෙන් වැළකී සිටීම අසීරු කාරණයක් වනු ඇත.