දීපිකා ප්රියදර්ශනී පීරිස් යනු ශ්රී ලාංකික ගායන ශිල්පිනියන් අතර රසික හදවත් සමග ගීතයෙන් නිතර කතාබහ කරන ශිල්පිනියක වේ.
එසේ රසිකයින් සමග සබැඳි වන ඇය තමන්ගේ හදවතත් සමග නිතර කතාබහ කරන බව ප්රකාශ කරන්නීය.
ඇය මෙසේ පැවසුවේ ජාතික රූපවාහිනියේ 'නුගසෙවණ' වැඩසටහනට කලකට පසුව සහභාගි වෙමිනි.