lan englan tam

පුවත්

පුතු - මුණුබුරු සමගින් 'මිල්ටන් සමරු ගී ප්‍රණාමය'

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

ශ්‍රී ලාංකේය ගීත කලාවේ ආද­ර­ණීය ගාය­කයා ලෙස විරු­දා­ව­ලි ලත් මිල්ටන් මල්ල­වා­රච්චි ගායන ශිල්පි­යාගේ ගීත එක­තු­වක් සහිතව පැවැත්වෙන 'මිල්ටන් සමරු ගී ප්‍රණා­මය' එළඹෙන ඔක්තෝබර් 06 වැනිදා කොළඹ බිෂොප් විද්‍යා­ලීය ශ්‍රව­ණා­ගා­ර­යේදී පැවැත්වීමට නියමිතය.

මිල්ටන් මල්ල­වා­ර­ච්චිගේ පුත් ගායන ශිල්පී රනිල් මල්ල­වා­රච්චි හා මිල්ටන්ගේ මුණුබුරු පවන් මල්ල­වා­රච්චි විසින් ඉදි­රි­පත් කරනු ලබන සජීවී ප්‍රසංගය Memorial of milton part 2 යැයි නම් කර තිබේ.
සංවිධානය දම­යන්ත කුරුප්පු ප්‍රමුඛ DK ප්‍රමෝ­ෂන් වේ.

Back to top
Go to bottom

Popular News