lan englan tam

පුවත්

'ලලයි ලිලයි ලයි' රඟපෑම් අවසන්

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

ජනප්‍රිය ටෙලි නාට්‍ය අධ්‍යක්ෂ සුපුන් රත්නායකගේ මේ දිනවල අතිශය ජනප්‍රිය ටෙලි නාට්‍යය 'ලලයි ලිලයි ලයි 2' කතා මාලාව අවසානයට එළඹ තිබේ.

ඒ පිළිබඳව දැනුම් දෙමින් අධ්‍යක්ෂ සුපුන් විසින් නාට්‍යයේ රූගත කිරීම් අවසන් බව පවසා තිබිණි.
'ලලයි ලිලයි ලයි' පළමු කොටස වෙත ලද ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාර හේතුවෙන් රසවත් දෙවැනි කොටසක් කරා එළඹුණු නාට්‍ය කණ්ඩායම එහි තුන්වැන්නක් කරා යන්නේද පිළිබඳව මෙතෙක් හෙළි කර නැත.
ටෙලිනාට්‍ය අධ්‍යක්ෂවරයෙකු ලෙස සාර්ථක ගමනක් යන සුපුන් විසින් තවත් හරවත්, රසවත් නාට්‍යයක් ගෙන එනු ලැබීම අපගේද බලාපොරොත්තුව වේ.

 

Back to top
Go to bottom

Popular News