lan englan tam

පුවත්

Wikipedia page එකක් නැති මහා සිනමාකරුවා

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

Bhaskar Hazarika -  මහා සිනමාකරුවා කියන එක වැරදි ඇති.. මොකද තවම චිත්‍රපට 03යි හදල තියෙන්නෙ..

මම බලල තියෙන්නෙ 2 යි..නමුත් ඒ 2 ක සෑහෙනවා මට පුද්ගලිකව මෙ තරුණයාව එසේ හඳුන්වන්නට..
ඔබ මියැදෙන්නට පෙර අනිවාර්යයෙන්ම නැරඹිය යුතු චිත්‍රපට 2 ක් තමා..
✨️Ravening (2019)
✨️Kothanodi (2015)

Emuthu Puthi ඔහුගේ අනෙක් චිත්‍රපටය වේ.

 

උපුල් දිසානායක - සිනමාවේදීන්

Back to top
Go to bottom

Popular News