lan englan tam

පුවත්

මට හැකි නම් එක සැරයක් ඔබට සුබ පතන්නට....

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

ජනප්‍රිය සහ ප්‍රවීණ සිනමා රංගන ශිල්පිනී ස්වර්ණා මල්ලවාරච්චි අද (09) දිනයට යෙදී ඇති අසහාය රංගන ශිල්පී විජය කුමාරතුංග වෙනුවෙන් සටහනක් පළ කර තිබුණාය.

ඒ ඇය විජය කුමාරතුංගත් සමග රඟපෑ අවසන් චිත්‍රපටයද සිහිපත් කරමිනි.
ඔහුට එක වරක් කතා කර සුබ පතන්නට හැකි නම් යන අපේක්ෂාවද සඳහන් කරමින් ඇය පළ කළ සටහන පහතින් වේ.

අපි දෙන්නා රඟපෑ ගේ අන්තිම චිත්රපටය රෑ ගත කරද්දී 1988.
අධෟක්ෂක වසන්ත ඔබෙසේකර සමග.
චිත්රපටය කැඩපතක චායා. Produced by Harsha Navarathne.
This film was shot One month before he was killed.
In the film I had to throw acid to his face. I threw only ice water. Even though it was only ice water I was very reluctant to do that. He did not know it was ice water.
But his acting came out so well.
In 1988 16th of February an unidentified shooter shot at his face and killed him.
He never saw the film! The sadness we went thru unbearable.
I believe not only him but the glory of the srilankan film industry died with him.
ඔබ අමරණීයයි විජය. ප්රේක්ෂක ජනතාවගෙන් ඔබ ලද හා තවමත් ඔබ ලබන්නාවූ ඒ ආදරය කිසිම ආදරයකට සම නොවේ.අද ඔබගේ උපන් දිනයයි. මට හැකි නම් එකම එක සැරයක් ඔබට කතා කර සුබ උපන් දිනයක්
වේවා කියන්න…….. - 

ස්වර්ණා මල්ලවාරච්චි

 

Back to top
Go to bottom

Popular News