lan englan tam

පුවත්

තොරතුරු අයිතිය තහවුරු කිරීමට කැපවූ එස්.ජී. ඇගයුම

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

ශ්‍රී ලංකාවේ තොරතුරු දැන ගැනීමේ අයිතිය තහවුරු කිරීමේ ලා ඒ වෙනුවෙන් බෙහෙවින් මහන්සි දැරූ පුරෝගාමීන් අතර නීතිඥ එස්.ජී. පුංචිහේවාගේ නම සඳහන් වන්නේ ඉතා ඉහළිනි.

ඔහුගේ සේවය ඇගයීමේ විශේෂ අවස්ථාවක් එළඹෙන ඔක්තෝබර් 26 වැනි දිනට යොදා ඇත.
කොළඹ පුවත්පත් ආයතන ශ්‍රවණාගාරයේදී සවස 2.30ට පැවැත්වීමට නියමිත වැඩසටහනට සහභාගි වීමට සංවිධායකයින් වන නිදහස් මාධ්‍ය ව්‍යාපාරය ආරාධනා කරයි.

Back to top
Go to bottom

Popular News