lan englan tam

පුවත්

දමිතා අබේරත්න මරන්න කාටවත් බෑ!

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

සමගි ජන සන්ධානයෙන් එළඹෙන මහ මැතිවරණය සඳහා නාම යෝජනා දෙන බවට පොරොන්දු වී අනතුරුව එය රැවටීමක් බවට පත් වූ බව පවසන දමිතා අබේරත්න මාධ්‍ය ඉදිරියේ මේ දිනවල දැඩි කලකිරීමෙන් කතා කරනු දක්නට ලැබේ.

තමන් විශ්වාස කළ දේශපාලනය වෙනුවෙන් දරදිය ඇද, වෙහෙස වූ බව කියන දමිතා අවශ්‍ය නම් ඇයට නාම යෝජනා වෙනත් දිස්ත්‍රික්කයකින් ලබා ගැනීමට හැකියාව තිබූ බවත් රත්නපුර දිස්ත්‍රික් කණ්ඩායම් නායක හේශා විතානගේ එම අවස්ථාව තමන්ට අහිමි කළ බවත් දමිතා චෝදනා කරන්නීය.
දමිතා අබේරත්න මරා දැමීමට කිසිවෙකුට උවමනා වුවත් එය එසේ කළ නොහැකි බව ඇය ඊයේ (16) මාධ්‍ය ඉදිරියේ කියා සිටියාය.

Back to top
Go to bottom

Popular News