lan englan tam

පුවත්

සනත් විමලසිරි මාලිමා වේදිකාවට

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

ජනප්‍රිය වේදිකා, ටෙලිනාට්‍යය රංගන ශිල්පියෙකු වන සනත් විමලසිරි ඊයේ (20) ජාතික ජන බලවේගයේ හෝමාගම ජනතා රැළියට සහභාගි විය.

එහිදී රැස්ව සිටි ජනතාව අමතමින් රංගන ශිල්පියා පැවසුවේ රටේ ජනතාවට රජවරුන් - රැජිනියන් එපා වී තිබූ යුගයකදී වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක පත් කිරීමට ජනතාව කටයුතු කළ බවය.

Back to top
Go to bottom

Popular News