lan englan tam

පුවත්

රෙබෙකාට පෙම්වතියගේ චරිතයක්?

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

තමන් සාමාන්‍යයෙන් රඟපෑමේ නියැලෙන චරිත වෙනුවට සිනමාවේ පෙම්වතිය වීමට කැමැත්තක්ද දක්වන බව රංගන ශිල්පිනී රෙබ්කා දිල්රුක්ෂි පවසන්නීය.

Mirror Arts යූටියුබ් සංවාදයට පසුගිය දිනෙක සහභාගි වෙමින් ඇය මේ බව පැවසූ අතර එවැනිම බොහෝ කරුණු ගණනාවක් එහිදී ප්‍රකාශ කළාය.
මේ වන විට ඇය තමන් කී හා සමාන නිර්මාණයකටද සම්බන්ධ වී ඇති බව රෙබෙකා පැවසුවාය.

Back to top
Go to bottom

Popular News