lan englan tam

පුවත්

ශ්‍රී ලාංකේය සිනමාවේ හොඳම දහයෙන් එකක්

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 
ධීවර ගම්මානයක් සලිත කල බඹරු.... "බඹරු ඇවිත්"

ධීවර ගම්මානයක් තුළ සිදුවන්නා වූ ,සිදුවීම් දාමයක් තුල, ආදරය, වෛරය, කරුණාව පළිගැනීම, ද්වේශය,රාගය, ආදි මානුෂික කාරණාඑක්තැන්කළ අපූරු සිතුවමකි.

ධර්මසෙන පතිරාජයන්ගේ අධ්යක්ෂණයක් වූ
මෙහි ඉතා ප්රබල නළු නිළි කැලක් රංගනයෙන් දායක විය.
මාලිනී ෆොන්සේකා, විජය කුමාරතුංග
විශේෂයෙන් විජය කුමාරතුංගයන්ගේ වෙනස්ම රංගනයකි.
සිරිල්වික්රමගේ, ජෝ අබේවික්රම, රූබී ද මැල්,
විමල් කුමාර් ද කොස්තා, අමරසිරි කලංසූරිය
රංගනයෙන් දායක විය.
ධීවර ගම්මානයක ජීවන රටාව මැනවින් විදහා පෑ චිත්රපටයකි.
හඳුනා ගත්තොත් ඔබ මා ඉතා ජනප්රිය ගීතය මෙම චිත්රපටය අඩංගු විය.
ශ්රී ලාංකීය සිනමා වංශ කතාවේ හොඳම චිත්රපට දහයට මෙම චිත්රපටය ඇතුලත් කළ හැකිය.
 

ශාන් ඉද්දමල්ගොඩ

Back to top
Go to bottom

Popular News