lan englan tam

පුවත්

විඳවීම් ඇතුළේ විඳවූ TAKE CARE නිළිය

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

TAKE CARE ටෙලිනාට්‍යයෙන් ජනතා ප්‍රසාදය මෙන්ම රංගනයේ ඇති තාත්විකභාවය හේතුවෙන්ම විවේචනයටද ලක් වූ නව පරපුරේ නිළි සචිනි දිල්හාරා පවසන්නේ තමන් විඳවීම් ඇතුළේ විඳවූ තැනැත්තියක බවයි.

තමන් විනෝදයට බර අයකු බව කීවද ආදරය පිළිබඳව ඇය පවසන්නේ ආදරයේදී ඕනාම අයකු රැවටී ඇති බවත් නැත්තම් තමන් බොරු කර ඇති බවත්ය.
Mirror Arts ‍යොඋටුබෙ නාලිකාවේ Mirror Mirror වැඩසටහනට සහභාගි වෙමින් ඇය මෙම කාරණා ප්‍රකාශ කළාය.
වැඩසටහනේ පූරක දිනිත ජයරත්න සමග සංවාදයට එක් වන සචිනි, සිය ජීවිතය ගැන පවසන්නේ "මම හිතුවේ නෑ 'ටේක් කෙයාර්' මිනිස්සුන්ට මෙච්චර බලපෑමක් කරයි කියලා. සමහර අය ටේක් කෙයාර් චරිතෙට බැනලා තිබුණා." යනුවෙනි.
සචිනි සහභාගි වන Mirror Mirror සංවාදය පහතින් පළ කෙරේ.

Back to top
Go to bottom

Popular News