lan englan tam

පුවත්

පළමු වරට තනිකඩව ඉන්න හේතුව හෙළි කරයි

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

නිරෝශා පෙරේරා මුහුණ දුටු පමණින් නම කිව යුතු රංගන ශිල්පිනියක නොවේ.

ඇය කලක් ශ්‍රී ලංකාවේ සුන්දර මුහුණු අතර දක්ෂතාවද රඳවාගනිමින් රංගනයේ නියැලුණු, කලා කටයුතුවලට සම්බන්ධ වූ නිළියකි.
මෑතකදී තිරගත වූ සුමිත්‍රා රාහුබද්ධගේ 'කන්දක් සේමා' චිත්‍රපටයෙන් අනතුරුව ඇය ජනප්‍රිය නිවේදක හරිඳ්‍ර ජයලාල් සමග පැවැත්වෙන සංවාදයකට සහභාගි වෙමින් තමන් තනිකඩව සිටීමට හේතුව හෙළි කර සිටියාය.
එම සබැඳිය පහතින් පළ කෙරේ.

Back to top
Go to bottom

Popular News