lan englan tam

පුවත්

පාස්කු ප්‍රහාරයේ මළවුන් වෙනුවෙන් එළි දුටු The Dark Easter

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

ශෙහාන් මාලක විසින් රචිත ‘‘The Dark Easter’’ සඟරාවේ පළමු වෙළුම සියලු ආත්ම සිහිපත් කිරීමේ දිනය ලෙස සැලකෙන ඊයේ (නොවැම්බර් 02) ඉතාලියේ මිලානෝ නගරයේ දී සිදු කෙරිණ.

පාස්කු ඉරුදින ප්‍රහාරයෙන් සහ රාජ්‍ය ත්‍රස්තවාදය හේතුවෙන් ඝාතනය කෙරුණු සියලු ආත්ම සිහිපත් කරමින්, එම ඝාතනවලට යුක්තිය සහ සාධාරණත්වය උදාකරලීම වෙනුවෙන් අවශ්‍ය මහජන අවදිකිරීම අරමුණු කරගෙන මෙම සගරාව එළිදැක්වීම සිදුකෙරිණ.

The Dark Easter facebook පිටුව සහ දිවයින පුරා පොත් වෙළදසල්වලින් ඔබට නුදුරේ දී ම ලබාගත හැකි ය.

Back to top
Go to bottom

Popular News