උතුරු - නැගෙනහිර දෙමළ බසින් ලියන ලේඛකයන්ගේ කෙටිකතා එකතුවක සිංහල පරිවර්තනයක් ලෙස ජෙගන් ගනේශන් විසින් එළිදක්වනු ලැබූ "අතිශය අභ්‍යන්තර පරීක්ෂණය" ගැන සංවාදයක් ලබන සෙනසුරාදා 09 වැනිදා උදෑසන 10ට පැවැත්වීමට නියමිතය.
ජෙගන්ගේ ප්‍රථම පරිවර්තන කෘතිය වන මෙය ඔහුගේ දැඩි කැපවීම උඩ එළිදැක්වුණ අතර ඒ පිළිබඳව පසුගිය වසරේ ඉහළ ප්‍රතිචාරද ලැබිණි.
සංවාදය පැවැත්වෙන්නෙ ගම්පහ නගරයේ Asian review Sinhala ආයතනයේ පැවැත්වෙන සංවාදයට කත්‍යානා අමරසිංහ, තක්ෂිලා ස්වර්නමාලි, සඳුන් ප්‍රියංකර විතානගේ, පැතුම් පුංචිහේවා සහභාගි වන්නාහුය.