සිනමාවේමුලිකවියරණයවනාහීදේවභාෂිතයක්බදුවූශීල්පසමුදායකි. රුපයෙන්රූපයඑකිනෙකටබද්ධකරමින්රූපාවලියක්තුලින්බිහිවනසිනමාවකිසියම්කතාන්දරයක්කීමටයොදාගැනීමසිනමාවේඑකලවනස්පතියන්වූග්රිෆිත්හාසර්ජිඅයින්ස්ටයින්සිනමාකරුවන්අතරින්බිහිවුවකි.
එදාමෙදාතුරජගත්සිනමාරන්දෙවොලටනේකපෙලහරපෑනෙකසිනමාඇදුරන්සිටියදඔවුන්විසින්නිර්මිතසිනමාපටවලවියරණයයන්නඑකමවුවක්විය. එහෙත්මෙමසිනමාසම්ප්රදායටඅභියෝගයටලක්කරමින්එමශිල්පපද්ධතියමුඵමනින්මබැහැරකරසිනමාවනම්රන්දෙවොලටඅපුර්වදේවභාෂිතසිනමාවියරණයක්ගොඩනැගීමටහපන්වුසිනමාකරුවකුඑක්අවධියකසෝවියට්රුසියාවෙන්බිහිවිය. .හෙතෙමඅන්ද්රේතර්කොවිස්කිය .
තර්කොවිස්කියනුසැබැවින්මසිනමාකවියෙකි . ලොවමෙතෙක්බොහෝසිනමාකරුවන්භාවිතාකරනරූපයෙන්රූපයඑකිනෙකටබද්ධකරමින්රූපරසයමවනකතාකලාවමුඵමනින්මපසෙකතැබුතර්කොව්ස්කි
රූපරාමුවතුලරංගශිල්පීන්මෙහෙයවීමමතනවසංස්කරණරීතියක්හදුන්වාදුන්නියමුවාදවෙයි. සර්ජිඅයින්ස්ටයින්ගේමොන්ටාජ්රීතියබැහැරකලඔහුසිනමාවවෙනුවෙන්මනවසකස්කඩක්අපටකියාදුන්සිනමාඇදුරුතුමන්ය. චිත්රපටයසදහාරුපයෙන්රුපයසමෝධනයකිරීමතුලසිනමාපටයසමගඇතිවියයුතුප්රේක්ෂකසංවාදයඇනසිටිනබවවිශ්වාසකලතර්කොව්කිඒනිසාමසිනමාවතුලනිසැගවපවතිනහැකියාවමොටවනබවදප්රකාශකලවියැත්තෙකි.
අන්ද්රෙතර්කොව්ස්කිගේසිනමාචාරිකාවසැබැවින්මඛේදාන්තයකි. ලොවබොහෝසිනමාකරුවන්සියජිවනසොන්දර්යචාරිකාවේදීමුල්යුගයේදුක්විදිමන්අභිනිෂ්ක්රමණයකොටදිග්විජයලැබුවදතර්කොව්ස්කිගේසිනමාමගසියඅවසන්හුස්මපොදහෙලනතෙක්මකටුකොහොලින්පිරීතිබුණි. වර්ෂ 1962 දීසෝවියට්දේශයෙන්ඇරඹිතර්කොව්සිකිගේසිනමාදොරටවැඩුමත්වර්ෂ 1986 දීපැරිස්පුරයේදීඔහුටඅත්වුඅකල්මරණයක්අතරඇත්තේමිනිසකුටදරාගතනොහැකිතරම්වුහදකම්පාකරවනකතාපුවතකි.
ඔහුගේමුල්මසිනමානිර්මාණයවුවේ 1962 දීඑළිදැක්වු “ඉවාන්දචයිල්හුඩ් “චිත්රපටයයි. එහිදීතර්කොවුස්කිටවයසඅවුරුදු 30 ක්වුඅතරඉවාන්දචයිල්ඩිහුඩ්යනුඑවැනිවයසකපසුවුවකුවිසින්නිර්මාණයකලායැයිසිතියනොහැකිතරම්විස්මිතනිමැවුමකි. නාසිහමුදාවිසින්සියපවුලමඝාතනයකිරීමෙන්පසුජර්මානුසිරකදවුරකඅතරමංවු 12 හැවිරිදිඉවාන්ගේජිවිතචාරිකාවහෙලිකරනඉවාන්දචයිල්හුඩ්එකලසෝවියට්දේශයපුරාසිටිප්රේක්ෂකරසාස්වාදයදිනුඅභීතසිනමාපටයක්වුඅතරඒනිසාමරුසියාවේදිපමණක්ඩොලර්මිලියන 17 ටිකට්පත්විකිණිනි. චිත්රපටයඑකලජාත්යයන්තරවශයෙන්සම්භාවනාවටපාත්රවුඅතර 1963 වෙනිස්සිනමාඋළෙලේප්රධානසම්මානයදදිනාගති. සියමංගලසිනමාපටයෙන්නොමැකෙනසිහිවටනයන්තැබුතර්කොව්ස්කිටඉන්පසුවමුහුණදිමටසිදුවුවේමහත්පිඩාකාරිසමයකටයි..එයටහේතුවුවේඔහුගේදෙවනසිනමානිර්මාණයවු “අන්ද්රේරුබෙලොව්” චිත්රපටයයි.
දේවස්ථානයකචිත්රසටහන්ඇදීමසදහාධනවතකුවිසින්මිලටගත්චිත්රශීල්පීරුබෙලොව්පුජකතුමන්ගේජිවිතකතාවකියාපානමෙමසිතුවමසැබැවින්මඑකලරුසියාවතුලපැවැතිඅවිධිමත්පාලනක්රමයතුලින්මිනිස්දහමපිළිබදවඅපුර්වහැගුම්සමුදායක්කියාපානනිර්මාණයකි. චිත්රපටයඑකලඅතිවිශීෂ්ඨනිර්මාණයක්ලෙසපිලිගැණුනදජාත්යන්තරසිනමාඋළෙක්සදහාසෝවියට්ගුවන්තොටුපලේතිබියදීඑරටඅධ්යක්ෂකවරයෙකුසර්ජිබොන්ඩරචක්විසින්දේශපාලඥයකුටදුන්අසත්යතොරතුරක්නිසාචිත්රපටයඑකෙනෙහිමතහනම්කරනලදී. එපමණක්නොවසිනමාවේවියරණයලොවටඅලුතින්කියාදුන්තර්කොව්ස්කිටනැවතචිත්රපටයක්හැදීමදතහනම්කෙරිණි.
වසර 06ක්මපැවැතිමෙමතහනමටලක්වුතර්කොව්ස්කිඑකලසියදිවිගලවාගැනීමදහාස්කමකි.
වසර 06ක්මදුෂ්කරක්රියාකලඅන්ද්රේතර්කොව්ස්කිඉන්අනතුරැව 1972 දී “සෝලාරිස් “නමින්චිත්රපටයක්නැවතබිහිකලඅතරඉන්ඔහුගේජිවනරටාවටමදසහනයක්දැණුනි. සෝලාරිස්කාන්සිනමාඋළෙලේජුරිසම්මානයටදපාත්රවුඅතරඉන්අනතුරුවතර්කොව්ස්කිටනැවතපාලකයන්ගේප්රහාරයන්ටගොදුරුවන්නටසිදුවිය. 1976 දීඔහුනිර්මාණයකලදමිරර්චිත්රපටයපටුදේශපාලනඅදහස්කරපින්නාගත්විචාරකයන්ගේදැඩිප්රහාරයටදලක්වුඅතරඒනිසාමතර්කොවුස්කිමානසිකලෙසදපීඩාවිදිබවපෙනේ.
වර්ෂ 1979 දීඔහුදස්ටොකර්නමින්චිත්රපටයක්තැනුඅතරඑයඑක්තරාඅතකින්බලනවිටඉන්දීයකතාසරිත්සාගරයේඑනඑක්කතාංගයක්බදුය. එක්තරාදුරපෙදෙසකපිහිටිකාමරයක්තුලටගියහොත්එහිදිතමාසිතනදේලැබෙනබවටවිශ්වාසයෙන්එමකාමරයසොයාගමන්කරනමිනිසුන්තිදෙනෙකුගැනකියැවෙනස්ටෝකර්චිත්රපටයතේරුම්ගැනීමඅතිඅපහසුවුවකි. . ආචාර්යතිස්සඅබේසේකරයන්විසින්මෙරටටගෙනාමෙමචිත්රපටයේවිඩියෝපටයක්අපඑකලශ්රීලංකාරුපවාහිනිඅභ්යාසආයතනයේදීකීපවරක්මනැරඹූවෙමු. ඉන්අනතුරුවඑම්.ඩී. මහින්දපාලඇතුඵවියතුන්සමගසංවාදයන්ටදසහභාගිවුනෙමු. එහෙත්අවසන්නිගමනයවුවේචිත්රපටයපවසනලෙසටමිනිස්ජීවිතයෙන්මිනිසුන්ලෙසඅපඉල්ලාසිටින්නේකුමක්දැයියන්නහරිහැටිතේරුම්ගැනීමටඅපවත්දන්නේදැයියන්නයි .තර්කොවුස්කිවිසින්මෙමචිත්රපටයපුරාඅතුරාඇතිරහස්වුසියුම්අර්ථයන්තේරුම්ගැනීමඒතරමටමඅපහසුවුවකි. අපටඒබවතේරුම්ගියේපසුකලෙකතර්කොවුස්කිගැනස්විඩනයේමහාසිනමාකරුවුඉංග්මාන්බර්ග්මාන්ප්රංශයේකාන්සිනමාඋළෙලේදීකියුවදනකිනි.
මගේසිනමාකෘතිතුලින්මාමෙතෙක්උත්සාහකළේකිසියමිනිවසකපිහිටිකාමරයකටඇතුලුවීමටයි. මමතවමත්එහියතුරසොයාගතනොහැකිවසිටිමි. එහෙත්තර්කොව්ස්කිකාමරයටඇතුලුවඑහිජනෙල්කවුලුවිවෘතකොටඒතුලඇවිදිමින්සිටියි - බර්ග්මාන්--
ඉන්අනතුරුවතර්කොව්ස්කිනිර්මාණයකලේනොස්ටැලිජියානම්චිත්රපටයයි. එහිසිංහලඅර්ථයටසුදුසුවන්නේමතකවේදනායන්නයැයිමමසිතමි. නොස්ටැලිජියාතුලින්කියැවෙන්නේඅපුර්වමානවසම්බන්ධතාවන්ටමැදිවුමිනිස්වර්ගයාගේමතකවේදනාවන්ය. ලේඛකයකුවුඅන්ද්රේගෝචොව්සියපර්වර්තකාවියවුඑව්ජිනාදසමගසියදිවිහානිකරගත්රුසියානුගාන්ධර්වපාවෙල්ගේජිවිතයසොයාඉතාලියේවටවන්දනාවකයෙදෙයි..එහෙත්ලේඛකගෝචොව්නිරතුරුවතමාරුසියාවෙන්පිටවඒමගැනදුක්වෙයි. එව්ජිනාටවුපොරොන්දුවක්ඉටුකරනුපිණිසස්වභාවිකජලාශයක්හරහාගමන්කරන්නටදගෝචොව්සිතුවදචිත්රපටයේඅවසානයතෙක්මඔහුටඑයකරගතනොහැකිබවදැනෙයි. අවසානයේලේඛකගෝචොව්ඉටිපන්දමක්දගෙනජලාශයටඇතුඵවනවිටඑහිදියසිදීපවතියි. කෙසේහෝඔහුතමපොරොන්දුවසදහාජලාශයතරණයකරඇදවැටෙනුපෙනෙයි. ඔහුමියගියබවක්අපටවැටහෙයි .
නොස්ටැලිජියා- වනාහිමිනිසාසහසංස්කෘතියඅතරඇතිඒකත්වයකියාපානවිස්මිතනිර්මාණයක්ලෙසඅදදවසේදවිචාරකයන්හදුන්වති. මෙමචිත්රපටයගැනමාධ්යයටඅදහස්දැක්වුතර්කොව්ස්කිදවරක්කියාසිටියේකලාකරුවකුතේරුම්ගතහැක්කේඔහුගේසංස්කෘතියේමඅයකුටමිසඅන්කෙනෙකුටනොවනබවයි.. එහිදිනිදසුන්ලෙසඔහුහුවාදැක්වුවේවිදේශිකයකුපුෂ්කින්ගේකවියතේරුම්ගත්තදඑයරිසිලෙසතේරුම්ගතහැක්කේරුසියානුපොළොවේඋපන්නෙකුටපමණක්බවයි. මේසියල්ලතුලින්තර්කොව්ස්කිලොවටහඩගාකියන්නටඋත්සාහකලේතමාකෙතරම්තමජන්මභුමියටආදරයකරන්නේදයන්නයි.. එහෙත්ඒසියල්ලවෙනුවෙන්සෝව්යට්දේශයෙන්ඔහුටලැබුනේහුදෙකලාකළපිටුවහලකුගේහංවඩුවයි. ඒනිසාමතර්කොව්ස්කිබොහෝසෙයින්දුක්වින්දේය. වරෙකපිටුවහල්වරෝමයටදඉන්අනතුරුවඉතාලියහාප්රංශයටගියහෙතෙමතමපිටුවහල්වුජිවිතයේදුක්කදෝමනස්සයන්ගැනමෙසේසදහන්කරයි..
“විදේශයකජිවත්විමරුසියාවේඋපන්මටකළහැක්කක්නොවේ. එයඒතරමටමවේදනාකාරිඅත්දැකිමකි. එහෙත්මටදරාගැනිමටසිදුවිඇත. කොතරමිවේදනාගෙනදුන්නදමගේමව්රටේජිවත්වීමමටමහත්සැපතක්ගෙනදෙයි. නොස්ටැලිජියාචිත්රපටයේප්රධානනළුවාමුහුණදෙනදුක්කන්දරාවඔහුගේනොවමාගේය.
මෙමදුක්ජිවිතයඅවසන්වනතුරුමමටදරාගැනිමටසිදුවනුඇත. “
තර්කොව්ස්කිනොස්ටැලිජියාචිත්රපටයනිමකරනවිටසිටියේජිවිතයත්මරණයත්අතරසටනකයෙදෙමිනි. හෙතෙමඒවනවිටපිළිකාරෝගයටලක්වසිටිඅතරඒනිසාමබොහෝසෙයින්අඩපණදවීය. ඒගැනසියඅදහස්ලියුතර්කොව්ස්කිමෙසේසටහනක්තබාඇත .
නොස්ටැලිජියාචිත්රපටයේරගනප්රධානනළුචරිතයටයළිරුසියාවටයාමටඅවශ්යවඇත. එහෙත්ඔහුටයාමටනොහැකිවෙයි. ඔහුචිත්රපටයේචරිතයතුලින්අවසානයේඉතාලියේදිමියයයි. මටදඑයසිදුවියහැක. එපමණක්නොවමගේචිත්රපටවලරගපෑප්රධානනළුවාදදැන්පිළිකාරෝගයෙන්මියගොස්බවමටසැලවිය. මාදතවමදකලෙකින්මියයනුඇත. සැබැවින්මමෙයදෛවයේසරදමක්ද ?
සියජිවිතයෙන්බැටකමින්රුසියාවෙන්පිටුවහල්කරනුලැබුතර්කොවුස්කිගේනොස්ටැලිජියාචිත්රපටයට 1983 දිකාන්සිනමාඋලෙලේදීජුරිසම්මානයටදපාත්රවිය. මෙමචිත්රපටයකාන්හිපාමිදෝසම්මානයටපාත්රවිමටනියමිතවුවදරුසියාවවිසින්එයනැවැත්වුබවදකියවෙයි. . එපමණක්නොවතර්කොව්ස්කිටයළිරුසියාවටඒමටනොහැකිවුඅතරඔහුගේපුත්තරුණතර්කොව්ස්කිටදරටින්පිටවීමදබලධාරින්විසින්තහනමිකරනලදී.
සැක්රිෆයිස්අවසානයේ 1985 වර්ෂයේදිතර්කොව්ස්කිසියඅවසානචිත්රපටයවුසැක්රිෆයිස්ස්විඩනයේදිරූගතකරනවිටසියරෝගිබවින්උත්සන්නවසිටිබවසදහන්ය. .පසුවදැඩිවගිලන්වුඔහුවප්රංශයේරෝහලකටඇතුලුකරනලදී. සෝවියට්බලධාරින්ටසියවැසුණුකඩතුරාහරින්නටමතක්වුවේඑවිටය. ඒඅනුවතරුණපුත්තර්කොව්ස්කිටරටින්පිටවසියපියාගේඅවසන්දැක්මටරෝහලටයාමටඉඩලැබුණි.. 1985 දීකාන්සිනමාඋලෙළසැක්රිෆයිස්වෙනුවෙන්සියජුරිසම්මානයතර්කොවුස්කිටලබාදෙනවිටත්ඔහුජිවිතයේඅවසානමොහොතටසමීපවෙමින්සිටියේය. අවසානයේකාන්සම්මානයලබාගත්තේඔහුගේපුත්තරුණතර්කොව්ස්කිවිසිනි.
වර්ෂ 1986 දෙසැමිබර් 26 වනදිනප්රංශයටඉරුඋදාවනවිටජගත්සිනමාරන්දෙවොලටඅනගිපිළිමරැසක්දායාදකලහුදෙකලාරුසියානුපිටුවහලාලොවින්සමුගෙනතිබුණි. දේවභාෂිතයක්බදුසිනමාවේවියරණයඅලුතින්දුටුඒදැස්වැසීගොසිනි. අනාගතයගැනවිනිවිදදැකීමආශිර්වාදලත්ශාපයක්යැයිකීමුවගොළුවතිබුණි. අන්ද්රේතර්කොව්ස්කිමියගොසින්ය.
ජගත්සිනමාලොවමකදුළින්තෙත්කළමේඅපුර්වඉන්ද්රජාලිකයාගේසිරුරප්රංශයේපිහිටිරුසියානුසොහොන්බිමකතැන්පත්කරනලදී. තර්කොව්ස්කිටකලාවුඅපමණහිරිහැරදුටුලොවවිවිධවියතුන්ප්රකාශකලේඔහුගේමරණයස්වභාවිකහේතුවක්මතසිදුනොවුඅතරඑයසෝවියට්බලධාරින්ගේක්රියාකලාපයනිසාරෝගිවිමතුලසිදුවුවක්බවයි. ඒපිලිබදවකේ.ජී.බී. සේවයටදචෝදනාඑල්ලවුඅතරවරක්විශ්රාමලත්රුසියානුඔත්තුකරුවකුප්රකාශකලේදේශපාලනහේතුමතකේ.ජී.බී. සේවයේසුපිරිබලවතකුතර්කොව්ස්කිනැතිකරදැමිමටඋපදෙස්දුන්බවයි. එසේමතර්කොව්ස්කිගේවෙදදුරන්ප්රකාශකලේදඔහුටවැළදුනුපිළිකාවස්වභාවිකහේතුවකින්හටගත්තක්නොවනබවයි. එසේනම්එහිකිසියම්රහසක්දතිබියයුතුය. එහෙත්ඒවනවිටත්ජගත්සිනමාරන්දෙවොලේසිනමාසකස්කඩයනැවතලියූඉන්ද්රජාලකයාඅපටඅහිමිවගොසිනි .
සුදත්දේවප්රිය